ජා ඇල වායුසමනය කළ රුපලාවන්‍යාගාරයක් සදහා  අප ආයතනයෙහි කරනු ලබන වැඩ වල ඡායාරූප ගැනීම හා ඒවා සංස්කරණය කර සමාජ මාධ්‍යයෙහි පල කිරීම සදහා පුහුණු (ග්‍රැෆික් ඩිසයිනින් දැනුම ඇති) ඡායාරූප ශිල්පීන් අවශ්‍යයි

  • > ගැහැණු / පිරිමි
  • > වැටුප්+ කොමිස්
  • > ආකර්ෂණීය වැටුප්
  • > නවාතැන් පහසුකම් සහිතයි
  • > පුර්ණ කාලීන රැකියාවකි 

salon 7 one, Ja ela

අමතන්න 0773892015