POWER HANHANDS PLANTATION 

බදවාගැනීම්

  • ශාඛා  සංවර්ධන කළමණාකරුවන්
  • අලෙවි කළමණාකරුවන්
  • අලෙවි විධායක කළමණාකරුවන්

සුදුසුකම්

  • >  වයස අවුරුදු 22 ත් – 55 ත් අතර, ගැහැණු/ පිරිමි
  •  > ඉතා ආකර්ෂණීය කොමිස් මුදල් සමගින් ඉහළ වැටුප්
  • >  සුහදශීලීව හා ක්‍රියාශීලීව කටයුතු කල හැකි ඔබට
  • සති අන්ත සහ පෝය නිවාඩු සමගින්
  • >  අලෙවි අංශයේ පලපුරුද්දක් ඇති හෝ නැති ඔබ සඳහා (පලපුරුද්දක් ඇත්නම් එය අමතර සුදුසුකමක් ලෙස සැලකේ)
  •  > මනා සන්නිවේදන කුසලතාවකින් හෙබි ඔබ සඳහා

+++ Email: buddhinisk1996@gmail.com

+++ Location – Gampaha

+++ Tel: 0767160241 / 0714920644