Job Vacancy: Personal Driver for CEO – Battaramulla (Full-Time or Daily)We are looking for a responsible and experienced personal driver for the CEO in Battaramulla.

Key Responsibilities:
  • > Handle petty cash and administrative tasks
  • > Deliver hardware items for the office
  • > Shop for groceries & run errands for the CEO
  • > Maintain & service the CEO’s European vehicles (e.g., BMWs)
  • > Manage household vendors & contractors
Requirements :
  • > Valid driver’s license & clean driving record
  • > Age: 35 – 50 years
  • > Experience handling European vehicles (e.g., BMWs)
  • > Prior experience working in a similar role
  • > Proficiency in PickMe Flash & Google Maps apps

 If interested, call or WhatsApp 0758558891


ප්‍රධාන විධායක නිලධාරි (CEO) සඳහා පුද්ගලික රියදුරු – බත්තරමුල්ල

+++ කාර්යභාරය:

  •  > කුඩා මුදල් කළමනාකරණය සහ පරිපාලන කාර්යයන් පිළිබඳව දක්ෂතාවයක් තිබිය යුතුය.
  •   > කාර්යාලය සඳහා අවශ්‍ය දෘඩාංග (Hardware) ගෙන ඒම.
  •  > CEO ගේ නිවසට අවශ්‍ය එළවළු හා භාණ්ඩ මිලදී ගැනීම සහ අදාළ කාර්යයන් ක්‍රියාත්මක කිරීම.
  •  >  CEO ගේ රථ වාහන නඩත්තු කිරීම සහ service කිරීම.
  •  >  PickMe, Flash සහ Google Maps වැනි යෙදුම් භාවිතා කිරීමට හැකියාව තිබිය යුතුය.
  •  > නිවසේ විවිධ සේවකයන් සහ කොන්ත්‍රාත්කරුවන් කළමනාකරණය කිරීම.
  •   > ගෘහ සේවකයින්ගේ කාර්ය භාරයන් සහ වගකීම් මනාපරිදි අධීක්ෂණය කිරීම.
  •  > දෛනික සේවයේ යෙදෙනා සේවකයින් ගේ ආරක්ෂක පරීක්ෂාවන් සඳහා සහය ලබා දීම.

+++ අවශ්‍යතා :

  •  > වලංගු රියදුරු බලපත්‍රයක් සහ පිරිසිදු රියදුරු වාර්තාවක් තිබිය යුතුය.
  •   > BMW වැනි යුරෝපීය රථ වාහන භාවිතයේ සහ නඩත්තු කිරීමේ පළපුරුද්ද තිබිය යුතුය.
  •  > වයස 35 ත් 50ත් අතර පුද්ගලයින් විය යුතුය
  •  >  සමාගමක පළපුරුද්දක් තිබීම හෝ හමුදා සේවයේ යෙදී තිබීම අතිරේක ප්‍රතිලාභයක් වනු ඇත

*** වැඩි විස්තර සදහා අමතන්න හරි මහතා 0758558891