Power Holdings ( Pvt ) Ltd

> කඩවත ගණේමුල්ල පාරේ වැලිපිල්ලෑව හංදියේ පිහිටි ආයතනයක් සදහා Accountant Assistant වරියන් බදවා ගැනේ

  • > වෙනත් ආයතනයක සේවය කල පලපුරුද්ද තිබිය යුතුය
  • >  Office (Excell , Word )  පරිගණක හැසිරවීමේ පළපුරුද්ද
  • > මසකට දින 5 ක් නිවාඩු ( අමතර නිවාඩුද ලබා ගත හැකිය )  
  • >  Billing පැකේජයන් හසුරවා තිබීම අමතර සුදුසුකමකි
  • > 35000/= වැඩි වැටුපක් ලබා ගත හැකිය
  • > හැකියාව මත වැඩි වැටුපක් ලබා ගත හැකිය
  • > නිවාඩු දිනයන්හි සේවයට පැමිණියහොත් විශේෂ දිරි දීමනා සහ ආකර්ෂණිය අමතර දීමනා ලබා ගත හැකිය
  • > නොමිලේ නිල ඇදුම් සහ  ටීෂර්ට් ලබා ගත හැකිය
  • > එසේම ආයතනයේ සේවකයන් හට පොලී රහිතව වාරික ක්‍රමයට ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිල දී ගැනීමට පහසුකම් සපයා දෙනු ලැබේ
  • > ජීවිතාරක්ෂණ ක්‍රමද වැටුපට අමතරව හිමි වේ
  • > සතියේ දිනයන්හිදී උදැසන 10 සිට 12 දක්වා සම්මුඛ පරීක්ෂණ පවත් වේ

 +++ වැඩි විස්තර සදහා අමතන්න 0717960733 / 0712311917