කළුතර නගරයේ පිහිටි භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක කෑෂ් කලෙක්ටර් තනතුර සදහා ඇබැර්තු ඇත

  •  > වයස අවුරුදු 45 ට අඩු
  •  > රියදුරු බල පත්‍රයක් තිබීම අමතර සුදුසුකම වේ ( අවම සැහැල්ලු වාහන බලපත්‍රයක් තිබීම )
  •  > කළුතර ප්‍රදේශයට ආසන්නයේ පදිංචි අය විය යුතුය
  •  > වැටුප 45000 -50000
  • +++ වැඩි විස්තර සදහා අමතන්න 0770389406