අප ආයතනයට දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු/ ක්‍රියාකාරිනියන් ( Data entry operator ) බදවා ගැනේ

සුදුසුකම්

  •  > අවුරුදු 18 වැඩි
  •  > අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සහ පාසල් හැර ගිය අය සදහාද අයදුම් කල හැකිය
  •  > පරිගණක දැනුම අනිවාර්ය වේ
  •  > රැකියා පළපුරුද්ද  අනිවාර්ය වේ 
  •  > වැටුප රු.30,000 – 40,000

ලිපිනය – John Ford Credit Management (Pvt) Ltd

No. 321 – 4/ 1, 04″ Floor, Galle Road, Colombo –03

 +++ වැඩි විස්තර සදහා අමතන්න – 0760011820