පිලියන්දල ,ගෝනපල ,ඔලබොඩුව හංදියට ආසන්නව අලුතින්ම ඉදිකරන ලද තනි මහල් නිවස විකිණීමට ඇත

  •  > ඉඩමේ ප්‍රමාණය පර්චස් 10.80
  •  > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 600
  •  > නිදන කාමර 02
  •  > කුස්සිය ( පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය )
  •  > නාන කාමර 01
  •  > මුළු නිවසම ටයිල් කර ඇත
  •  > මැලේසියන් සිවිලිම
  •  > නිවසේ ඉදිරිපස හා පිටුපස අලංකාර ලෙස සකසා ඇත
  •  > වාහන නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි
  •  > නල ජලය
  •  > විදුලිය
  •  > අඩි 15 පාර
  •  > නිස්කලංක වටපිටාව
  •  > සියලුම නාගරික පහසුකම් සහිතයි
  •  > 127 පිළියන්දල මොරගහහේන ප්‍රධාන බස් පාරට මීටර 100
  •  > ඔලබොඩුව රජමහා විහාරයට හා රජයේ පාසලට ආසන්නව
  •  > ඔලබොඩුව හන්දියට 1Km
  •  > 120 කොලබ හොරණ ප්‍රධාන බස් පාරට ( ගෝනපල හංදියට ) 4km
  •  > වැතර රජයේ රෝහලට 7 km
  •  > පිළියන්දල නගරයට 10 km
  •  > කහතුඩුව අධිවේගී පිවිසුමට 6km
  •  > රුවන්පුර අධිවේගී පිවිසුමට 5km ( නුදුරේදී වන )
  •  > මොරගහහේන හංදියට 4 km
  •  > තව නිවසක් තැනීමට ඉඩකඩ පවතී

ඉඩම සමග නිවසේ මුළු වටිනාකම ලක්‍ෂ 98 ( මිල ගනන් සාකච්චා කර ගත හැකිය )

වැඩි විසතර සදහා අමතන්න 0771731072


Piliyandala, Gonpala, Olaboduwa Junction, newly built single storey house for sale

  •  > Land size 10.80 perches
  •  > House size 600 sq ft
  •  > Bedrooms 02
  •  > Kitchen (Kitchen with pantry cupboard)
  •  > Bathroom 01
  •  > The whole house is tiled
  •  > Quiet surroundingsMalaysian ceiling
  •  > The front and back of the house are beautifully decorated
  •  > Parking facilities available
  •  > Pipe water
  •  > Electricity
  •  > 15 feet road
  •  > All urban amenities available
  •  > 127 Piliyandala Moragahahena main bus road100 meters
  •  > Near Olaboduwa Rajamaha Viharaya and government school
  •  > 1Km to Olaboduwa Junction
  •  > 120 Colombo Horana main bus road (Gonpala) Junction) 4km
  •  > Wetara Government Hospital 7 km
  •  > Piliyandala Town 10 km
  •  > Kahatuduwa Expressway Entrance 6km
  •  > Ruwanpura Expressway Entrance 5km (coming soon)
  •  > Moragahahena Junction 4 km
  •  > There is space to build another house

Total value of the house with the land is 98 lakhs (Price is negotiable)

Call for more information. 0771731072