කොළඔ – නුවර ප්‍රධාන මාර්ගයේම පිහිටි කඩවත නගර සභා සීමාවට අයත් මෙම ව්‍යාපාරික ඉඩම සහ වලවු පැලැන්තියේ නිවස වටිනා මුදලකට විකුණනු ලැබේ.

  •  > පර්චස් – 200
  •  > අධිවේගී මාර්ගයට මිනිත්තු 3
  •  > කඩවත නගරයට මිනිත්තු 5
  •  > ඉන්ධන පිරවුම් හල් සුපර් මාකට් පෙනෙන මානයේ ඇත
  • > පර්චස් – 200
  • > අධිවේගී මාර්ගයට මිනිත්තු 3
  • > කඩවත නගරයට මිනිත්තු 5> ඉන්ධන පිරවුම් හල් සුපර් මාකට් පෙනෙන මානයේ ඇත .
  • > ඔප්පු 100% නිරවුල් වේ.
  • > කදු පල්ලම් රහිතව ප්‍රධනා මාර්ගයට සමාන්තරව පිහිටා ඇත.> ප්‍රධාන පාරට අඩි 70 පළල ඇත.මීටර් 10 ඇතුලට ගිය පසු අඩි 300ට වැඩි පළලක් ඇත.
  • > වෙල් යායකට පිටුපස මායිම ඇත.(වතුර බැස්මක් සහිතව)
  • > මේම ප්‍රදේශයේ (ප්‍රධාන මාර්ගයේ) පර්චසයක වටිනාකම ලක්ෂ 35කට වැඩි බව තක්සේරු කර ඇත
  • > පර්චසයක විකිණුම් මිල – 2800,000 /- > පරීක්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්චා කරගත හැකිය.

located on the main road of Colombo – Kandy, belongs to the municipal council This commercial land with House for Sale.

  •  > Land size – 200 Perch
  •  > 3 minutes to highway
  •  > 5 minutes to Kadawatha town
  •  > Gas stations are in the visible dimension of supermarkets
  •  >  Deeds are 100% settled.
  •  > The hills lie parallel to the main road without any slopes.
  •  > The main road is 70 feet wide.After going in 10 meters there is a width of more than 300 feet.
  •  > A well has a back border (with a water table)
  •  >  A perch in this area (on the main road) is estimated to be worth more than 35 lakhs.
  •   > Sale price – 2.8 M Per Perch ( Negotiable )