අනුරාධපුර නව නගරයෙන් ශ්‍රී මහ බෝධියට, පූජා නගරයට විනාඩි පහයි පදිංචියට ඉතා සුදුසු හෝ වානිජ දෙපලක් ලෙස නම් ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගමක් සමග ස්තීර බදු ගිවිසුමක් දැනටමත් පවත්වාගෙන යන (මසකට ලක්ශ එක හමාරක ආදායමක් දැනට ඇති) මෙම සුඛෝපබෝගී නිවස විකිනීමට ඇත (බදු ගිවිසුම සහිතව හෝ රහිතව)

  • > පර්චස් 55 ක ඉඩම
  • > AC bedrooms 6
  • > Bathrooms 5
  • > Kitchen 2
  • > Large living area 2
  • > Balcony 2
  • > TV lobby
  • > Parking area for 6 vehicles
  • > පිරිසිදු ඔප්පු
  • > පහසුවෙන් බැංකු ණය පහසුකම්
  • > තෙකලා විදුලිය/නල ජලය /SLT Fiber line
  • > වෝට බේස් ( තේක්ක ) ජනෙල් දොරවල් ග්‍රීල් , අත් වැටවල් හා සිවිලිම්
  • > රෝලර් ගේට් හා වට තාප්ප ගසා ඇත
  • > පොල්,තැම්ඹිලි,පේර , අලිපේර,අඹ, නාරං, උගුරැස්ස, නෙල්ලි, කොස් සහිත නිවස පිටුපස ගෙවත්ත පදිංචියට හෝ වානිජ කටයුත්තක් සඳහාද හොටෙල්, සංචාරක නිකේතන සඳහාද ඉතාම සුදුසු ගොඩනැගිල්ලකි.
  • > සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි.
  • > මහ රෝහලට විනාඩි පහයි
  • > අනුරාධපුර නව නගරය ,මයිලගස් හන්දිය ආසන්නයේ 

+++අපේක්ශිත මුදල – ලක්ෂ 435(මිලියන 43.5) පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.

++වැඩි විස්තර සඳහා අමතන්න – 0719511719 බන්ඩාර දිසානායක (property owner)