+++ මීගමුව Avenra Gardens හෝටලය ආසන්නයේ පිහිටා ඇති නිවාස කිහිපයකින් සමන්විත වටිනා ඉඩම විකිණීමට

  • > ඉඩමේ විශාලත්වය පර්චස් 39
  • > ඉඩමේ පිහිටා ඇති දෙමහල් නිවස
    • > වර්ග අඩි 2800
    • > ඉහල මහල වායු සමනය කර ඇත
    • > නිදන කාමර 03
    • > නාන කාමර 02
    • > පැන්ට්‍රි 02
    • > කුස්සිය
    • > සාලය
    • > කෑම කාමරය
    • > මුළු නිවසම ටයිල් කර ඇත
    • > වාහන නැවැත්වීම සදහා ගරාජයක් සහිතයි
  • > තනි මහලේ නිවස
    • > නිදන කාමර 02
    • > නාන කාමර 01
    • > පැන්ට්‍රිය
    • > සාලය
    • > කුස්සිය
  • > ඇනෙක්ස්ය
    • > නිදන කාමර 01
    • > නාන කාමර 01
    • > කුස්සිය
    • > සාලය
    • > වැරන්ඩාව
    • > සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත
  • > වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
  • > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
  • > ඉඩකඩ සහිත අලංකාරව නිමකරන ලද ගෙවත්ත
  • > නල ළිං ජලය සහ විදුලිය සහිතයි
  • > CCTV ආරක්ෂක කැමරා සහිතයි
  • > දුරකථන මාර්ග ( Telephone line  ) ඉඩමට ලබා ගෙන ඇත
  • > නිරවුල් ඔප්පූ
  • > නිස්කලංක වටපිටාව
  • > සුපිරි වෙළදසැල්, පාසල්, රෝහල් ඇතුළු සියලුම නාගරික පහසුකම් ඉතාම ආසන්නයේ පිහිටා ඇත
  • > වයි හන්දියට ආසන්නව
  • > සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් උසස් පාසල ආසන්නව
  • > Avenra Gardens හෝටලයට මීටර 500
  • > මීගමුව නගරයට කිලෝමීටර 02
  • > මීගමුව රෝහලට කිලෝමීටර 01
  • > පර්චසයක් විකුණුම් මිල රු 2,050,000/=
  • > මිල ගණන් සාකච්ඡා කර ගත හැක

වැඩි විස්තර සදහා අමතන්න – 0743429555 (hatsapp ) / 0776880173 / 0778801245