රැකියා ඇබෑර්තු

  • පෑස්සුම් හා වෑද්දුම් ශිල්පීන්
    • >  අදාල ක්ෂේත්රයේ අවම වසර 3ක පළපුරුද්ද.
    • >  ARC වෙල්ඩින් සහ ගෑස් වෙල්ඩින් පිළිබද කුසලතාව ලබා තිබීම.
    • >  NVQ 3 හෝ 4 මට්ටමේ පැස්සුම්කරුවකු ලෙස සුදුසුකම් ලැබීම අමතර සුදුසුකමක් වනු ඇත.
  • ටින්කර් වරුන් / පේන්ටර් වරුන්
    • > අදාල ක්ෂේත්රයේ අවම වසර 3ක පළපුරුද්ද
    • > පිළිගත් ආයතනයක ටින්කරින් හා පේන්ටින් පිළිබද පාඨමාලාවක් හදාරා තිබීම
  • විදුලි කාර්මිකයන්
    • >  NVQ 4 පාඨමාලාව හදාරා තිබීම.
    • >  Network පිළිබද දැනුම අමතර සුදුසුකමක් වේ.

— ආකර්ෂණීය වැටුප්!

Standard Industries Private Limited

Send your CV to hr@standard.lk

Whatsapp : 074-2381686