+++ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි කරනා ප්‍රදර්ශනාගාරයක විකුණුම් සේවක සේවිකා ඇබෑර්තු ඇත

  • > පිරිමි / ගැහැණු දෙපාර්ශවයටම අයදුම් කල හැක
  • > කඩවත , රාගම , ගණේමුල්ල අවට පදිංචි අය විශේෂයි
  • > ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවිය සදහා පළපුරුද්ද තිබිය යුතුය
  • > වැටුප රු 35,000/-
  • > වැටුප + කොමිස් මුදල් සමග රු 50,000/- වඩා වැටුපක් ලබා ගත හැක
  • > නිවාඩු දින 04 . පෝය නිවාඩු

 

සතියේ දිනවල උදෑසන 11 සිට 1.00 දක්වා සම්මුඛ පරික්ෂණ සදහා පැමිණෙන්න

 

ලිපිනය –  418/1 B, Kandaliyadda Paluwa, Welipillawa, Ganemulla 

වැඩි විස්තර සදහා අමතන්න – 0717960733 / 0712311917