වත්තල පිහිටි රෙස්ටුරන්ට් එකක් සදහා පළපුරුදු කෝකිවරුන් අවශ්‍යයි.
- > වයස 25ත් – 50ත් අතර
- > පිරිමි අයදුම්කරුවන් පමණයි.
- > හොඳ පෞරුෂයක් තිබිය යුතුයි.
- > පිළිගත් ආයතනයකින් සහතික පත්‍ර හිමි පාඨමාලා හදාරා තිබිය යුතුයි.
- > අවම වශයෙන් වසර 3ක පළපුරුද්ද තිබිය යුතුයි.
- > චයිනීස් කෑම වර්ග සැකසීමේ විශේෂ පළපුරුද්ද
- > ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
- > වැටුප 90,000ත් – 120,000ත් අතර .
*** සම්මුඛ පරීක්ෂණ සතියේ සෑම දිනකම උදෑසන 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා
++++ වැඩි විස්තර සඳහා – 0774543583
Experienced Chefs are needed for a restaurant located in Wattala
- > Age between 25 – 50
- > Only male can apply.
- > Must have good personality.
- > Must have completed certified courses from a recognized institution.
- > Must have at least 3 years of experience.
- > Special experience in preparing Chinese food
- > Food and accommodation are provided.
- > Salary between 90,000 – 120,000
*** Interviews are held on everyday from 9.00 am to 12.00 noon
++++ For More Details – 0774543583