බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක් සදහා පිළිගැනීමේ නිළධාරීන් හා කැෂියර්වරුන් අවශ්‍ය වේ
සුදුසුකම්
- > අ.පො.ස උසස් පෙළ සමත්
- > වසර 01~02 දක්වා පලපුරුද්දක් තිබීම
- > සිංහල හා ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම
- > පරිගණක භාවිතා කිරීමේ හැකියාව
Email – jobs250@yahoo.com
+++ වැඩි විස්තර සදහා අමතන්න 0779850408