+++ බහුකාර් ‍ය ලිපිකාරිණියන්+++

ඉදිකිරීම් උපකරණ කුලියට ලබාදෙන හාඩ්වෙයාර් ආයතනයක් සදහා ලිපිකාරිණියන් අවශ්‍ය කර ඇත

  • > වයස අවුරුදු 18 – 35 අතර
  • > සාමාන්‍ය පරිගණක දැනුම තිබිය යුතුය
  • > අ.පො.ස (උ/පෙළ) හදාරා තිබීම
  • > වත්තල අවටින් විශේෂයි
  • > වැටුප රු.30000/=

++++ විමසන්න 0772482751 / 0772482752


STA silva & Sons

No.236, Negombo Road, Wattala