කොළඹ 2 පිහිටි ආයතනයක් සඳහා කාර්යාල සහායකයින් (Office Assistant) බඳවා ගැනීමට අවශ්‍යව ඇත

  • > පිරිමි අයදුම්කරුවන් සදහා
  • > වයස අවුරුදු 18 – 40 අතර අ.පො.ස. (සා.පෙ.) දක්වා අධ්‍යාපනය ලබා ඇති
  • > කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක පදිංචි අය අපේක්‍ෂා කෙරේ

 

වැඩිදුර තොරතුරු සඳහා  අමතන්න – 0716868040